සිoහලෙන් සියලු තොරතුරු කෙටියෙන්. - Details in short by Sinhala Language.


අපගෙන් ලබා ගතහැකි සේවාවන්.
1.පෙරගෙවුම් කාඩ්පත්.
2.අන්ලිමිටඩි පහසුකම. (ස්කයිප් ටු ෆොන් )
3.අන්ලිමිටඩ් පහසුකම. (ෆොන් ටු ෆොන් )


විස්තරාත්මකව තවත්.

1.පෙරගෙවුම් කාඩ්පත්.
මෙය විනාඩි 1000, 500, සහ 250 යන කාඩ් ලෙස ලබාගත හැක.
මෙය භාවිතය සදහා ස්කයිප් අවශ්‍යවේ. ස්කයිපි ඩව්න්ලෝඩ් කිරීමට නොහැකිනම් එය සපයනු ලැබේ,(ලොව කොතැනක සිටියත් ස්කයිප් තිබේනම් block කලද එය ඉන්ස්ටෝල් කරගතහොත්  අනිවාරයෙන්ම භාවිතකල හැක. )


2.අන්ලිමිටඩ් මැජික් සිම් ගෙවුම්පත්.(ස්කයිප් ටු ෆෝන් )

මෙය භාවිතා කිරීම සදහා ව්දෙස්ගත ඔබට ස්කයිප් අවශ්‍ය වේ.
ලකාවේ සිට්න ඔබේ හිතවතුන් ඇමතිම් සදහා මැජික් සිම් එකක් අපවිසින් ඔබගෙ ලoකාවේ වාසි නිවසට සපයනු ලැබේ.අනතුරුව ඔබට පින් අකයක් සපයනු ලැබේ.එය භාවිතාකොට ඔබගෙ ලoකාවේ නිවසට ඇතිතරම් ඇමතුම් ලබාගත හැක.භාවිතය සදහා සියලු තොරතුරු පසුව සපයනු ලැබේ.මෙම සේවාව ඔබ ලොව කොතැනක සිටියත් අපගෙන් ලභාගත හැක.ලොව කොතැනක සිටියත් රු.5,500 වැනි මුදලකට මාසයක්පුරා ඇතිවෙන්නට ලoකාවේ නිවසට ඇමතුම් ලභාගත හැක.ලoකා වාසි හිතවතුන්ට අවශ්‍යවන්නේ ඕනෑම වර්ගයේ GSM ෆෝන් එකක් පමනි.ඔව්නට ස්කයිපි අනවශ්‍යයි.භාවිතයට පහසුයි.



3.අන්ලිමිටඩ් මැජික් සිම් ගෙවුම්පත්.(ෆෝන් ටු ෆෝන් )
මෙය භාවිතා කිරීම සදහා ව්දෙස්ගත ඔබට ස්කයිප් අනවශ්‍ය වේ.මෙමගින් ඔබ ව්දේශගතවු පසුව භාවිත කරන ඕනෑම ෆෝනයක් (land/office/mobile) මගින් අපගෙන් ඔබට සපයන පින් නම්බරය ඇමතූපසුව ඇමතුම ලභාගත හැක.ලoකාවේ සිට්න ඔබේ හිතවතුන් ඇමතිම් සදහා මැජික් සිම් එකක් අපවිසින් ඔබගෙ ලoකාවේ වාසි නිවසට සපයනු ලැබේ.පින් නම්බරය භාවිතාකොට ඔබගෙ ලoකාවේ නිවසෙ ඇති මැජික් සිම් එකට ඇතිතරම් ඇමතුම් ලබාගත හැක.ඔබ ගන්නා ඇමතුම් සදහා වෙනත් කිසිදු මුදලක් වැයනොවේ !!! භාවිතය සදහා සියලු තොරතුරු පසුව සපයනු ලැබේ.මෙම සේවාව ස්පයනු ලබන්නේ ප්‍රධාන රටවල් කිහිපයකට පමනි. ලoකා වාසි හිතවතුන්ට අවශ්‍යවන්නේ ඕනෑම වර්ගයේ GSM ෆෝන් එකක් පමනි.භාවිතයට පහසුයි.